Wednesday, December 7, 2011













menna yaluwane tawath tikak oyala gawa nattan ganda......

  menna path 1ka..........
                                                 
                                http://www.mediafire.com/?bmawgxdzfh5h0h8
                       

Tuesday, December 6, 2011












tawath tikak yaluwane..........

me tika metanin ganna

http://www.mediafire.com/?scq5qpv2187wj2u








yaluwane mata studio background tikak hambuna tikak kiuwata 25gb withara tiyenawa.. itin mama hithuwa tika tika oyalata denna... mata uplod karanna tikak wela yanawa net slow . itin me tiyenne mama ada uplod karapuwa..... kamati aya innawanam ganna.... oyalage adahas matat kiyanna....  me tiyenne yaluwane path 1ka :-
http://www.mediafire.com/?pdc8jv80ah8d9hu

Monday, December 5, 2011

එත් ඔයා මගේ යෙහෙළියයි

ගොඩක් ලොකු බලාපොරොත්තු
හිතේ නම් නෑ එත්
මටත් දරාගන්න බැරි තරම්
ලොකු බලාපොරොත්තුවක්
තියෙනවා හිතේ කොනක
හින දකිනවා හැමදාමත්
නින්ද යන්නේ නැති
උනාට
නින්දත් ඔබ අරන් ගිහින්
හැමදාමත් ඔබ මගේ වෙලා
ඉදිවී කියා
සත්තයි මම ආදරෙයි
එත් ඔයා මගේ යෙහෙළියයි
එ නිසා  මම ගොළුවෙලා ....................

හොදම යෙහෙළියට පෙම් කරේමි .......................

ලොවම අහනවා
හැමෝම හොයනවා
මගේ හිත දන්නවා
එත් කාටවත් නොකියපු
ඔයා ගැන........
කියන්නත් හිතෙනවා
බෑත් හිතෙනවා.....
මොනා කරන්නද මම
නොකියා ඉන්නවා.....
ඒ ලෝකයාට බයේ.... නෑ
හොදම යාලුවා මට
නැති වෙයි කියලා...........

Thursday, November 24, 2011

හිතටම දැනුනා


සමාවෙන්න යාලුවනේ මම මෙහෙම දෙයක් බ්ලොග් 1 පටන් ගත්ත ගමන් කියනවාට ............
     මම දන්න කෙනෙක් නැතිවෙලා එයා මැරෙන්න හේතුව දුම්පානය ..... මම ඉලලන්නේ මගේ යාලුවන්ගෙන්
පුළුවන් තරම් දුම්පානයෙන් ඇත් වෙන්න .......................  මොකටද අපි සල්ලි දීල කලින් මැරෙන්නේ ...

Wednesday, November 23, 2011

මගේ යාලුවෝ

ඉතින් මට යාලුවෝ කියල මහා ගොඩක් නම් නෑ .. ගමේ ඉන්නේ ටික දෙනයි...
චාමික.. දිලීප .. නුවන් ... සමීර ... රොෂාන් ... ඔය ටමි මගේ හොදම යාලුවෝ ටික ... ඉතින් අපේ කට්ටිය හවසට වෙලාවක් තිබුනොත් හම්බෙනවා ..... අනම මනං කියව කියව ඉදලා රෑ වෙලා ගෙදර යනවා..කොහොමත් කට්ටියම මේ දවස් වල පන්සලේ තමයි .. අපේ කට්ටිය එකතු වෙලා බෝදී බැම්ම හදනවා.. කට්ටියම එකට වැඩ... අපිත් ඉතින් පිනක් දහමක් කරගන්න ඕනේ නේද ... :) අද නිවාඩු දවස උනාට අද දවසටම යාලුවෝ කවුරුවත් දැක්කේ නෑ ...   .................................. ගිහින්ද දන්නේ නෑ ...... :D