Thursday, November 24, 2011

හිතටම දැනුනා


සමාවෙන්න යාලුවනේ මම මෙහෙම දෙයක් බ්ලොග් 1 පටන් ගත්ත ගමන් කියනවාට ............
     මම දන්න කෙනෙක් නැතිවෙලා එයා මැරෙන්න හේතුව දුම්පානය ..... මම ඉලලන්නේ මගේ යාලුවන්ගෙන්
පුළුවන් තරම් දුම්පානයෙන් ඇත් වෙන්න .......................  මොකටද අපි සල්ලි දීල කලින් මැරෙන්නේ ...

Wednesday, November 23, 2011

මගේ යාලුවෝ

ඉතින් මට යාලුවෝ කියල මහා ගොඩක් නම් නෑ .. ගමේ ඉන්නේ ටික දෙනයි...
චාමික.. දිලීප .. නුවන් ... සමීර ... රොෂාන් ... ඔය ටමි මගේ හොදම යාලුවෝ ටික ... ඉතින් අපේ කට්ටිය හවසට වෙලාවක් තිබුනොත් හම්බෙනවා ..... අනම මනං කියව කියව ඉදලා රෑ වෙලා ගෙදර යනවා..කොහොමත් කට්ටියම මේ දවස් වල පන්සලේ තමයි .. අපේ කට්ටිය එකතු වෙලා බෝදී බැම්ම හදනවා.. කට්ටියම එකට වැඩ... අපිත් ඉතින් පිනක් දහමක් කරගන්න ඕනේ නේද ... :) අද නිවාඩු දවස උනාට අද දවසටම යාලුවෝ කවුරුවත් දැක්කේ නෑ ...   .................................. ගිහින්ද දන්නේ නෑ ...... :D

අද ගෙදර

ඉතින් යාලුවනේ ....
  අද දවසම මම ගෙදර ..හැමදාම වැඩට ගිහින් අද ගෙදර ... ඉතින් මට හිතුනා බ්ලොග් 1 ලියන්න ..
 මේ දවස් ටිකේම වැඩ කරලා නිවාඩුවක් හම්බුනාම පුදුම සතුටක් දැනෙන්නේ..අද ඉතින් නාගෙන ඇදුම ටික හෝදගෙන හොද නින්දක් දන්නා ඕනේ... ඉතින් යාලුවනේ .. ඔයාලාට ගොඩක් ස්තුති කරනවා මගේ බ්ලොග් 1 ට  ඇවිත් බලලා යනවට... යන එපා අයෙත් එන්න ....

ඔන්‍න‍ මමත් බ්ලොග් ලියන්න හිතුවා

ම්ම්ම්ම් මම හිතුවා බ්ලොග් එකක් ලියන්න බලමුකෝ නේද යාලුවනේ ...........
http://jbasnayaka.blogspot.com/ තමයි මට බ්ලොග් ගැන කියල දුන්නේ  ස්තුතියි යාලුවා..........