Wednesday, November 23, 2011

මගේ යාලුවෝ

ඉතින් මට යාලුවෝ කියල මහා ගොඩක් නම් නෑ .. ගමේ ඉන්නේ ටික දෙනයි...
චාමික.. දිලීප .. නුවන් ... සමීර ... රොෂාන් ... ඔය ටමි මගේ හොදම යාලුවෝ ටික ... ඉතින් අපේ කට්ටිය හවසට වෙලාවක් තිබුනොත් හම්බෙනවා ..... අනම මනං කියව කියව ඉදලා රෑ වෙලා ගෙදර යනවා..කොහොමත් කට්ටියම මේ දවස් වල පන්සලේ තමයි .. අපේ කට්ටිය එකතු වෙලා බෝදී බැම්ම හදනවා.. කට්ටියම එකට වැඩ... අපිත් ඉතින් පිනක් දහමක් කරගන්න ඕනේ නේද ... :) අද නිවාඩු දවස උනාට අද දවසටම යාලුවෝ කවුරුවත් දැක්කේ නෑ ...   .................................. ගිහින්ද දන්නේ නෑ ...... :D

1 comment: