Monday, December 5, 2011

එත් ඔයා මගේ යෙහෙළියයි

ගොඩක් ලොකු බලාපොරොත්තු
හිතේ නම් නෑ එත්
මටත් දරාගන්න බැරි තරම්
ලොකු බලාපොරොත්තුවක්
තියෙනවා හිතේ කොනක
හින දකිනවා හැමදාමත්
නින්ද යන්නේ නැති
උනාට
නින්දත් ඔබ අරන් ගිහින්
හැමදාමත් ඔබ මගේ වෙලා
ඉදිවී කියා
සත්තයි මම ආදරෙයි
එත් ඔයා මගේ යෙහෙළියයි
එ නිසා  මම ගොළුවෙලා ....................

No comments:

Post a Comment